• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 760 106 574
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday).

Advanced Diploma in Purchasing and Logistics Management (Sinhala) - ADPLMS
මිලදී ගැනීම් සහ ක්‍රම කාර්ය සම්පාදන කළමනාකරණය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව

ශ්‍රී ලංකාවේ සැපයුම් දාම කළමනාකරණ අධ්‍යාපනයේ පුරෝගාමියා වන ISMM හි "මිලදී ගැනීම් සහ ක්‍රම කාර්‍ය සම්පාදන කළමනාකරණය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව" හා සම්බන්ධවී ඔබගේ වෘත්තිය සිහිනය ජයගන්න, මෙම පාඨමාලාව ක්ෂේතරයේ වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලබන අතර මාර්ගගත / භෞතික බෙදාහැරීම හා සිද්ධි අධ්‍යයන සහ ප්‍රායෝගික යෙදුම් වලින් සමන්විත වේ. මෙම තරඟකාරී ක්ෂේතරයේ තුළ ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඔබ ඉගෙන ගත යුතු නව ක්‍රියා පටිපාටි සහ භාවිතයන් බොහොමයක් තිබේ.

  •  
    Course Content (පාඨමාලා අන්තර්ගතයන්):
    • සැපයුම්දාම හා ක්‍රම සම්පාදනය පිළිබද හැදින්වීම (Introduction to Supply Chain and Logistics Management)
    • කළමනාකරණ ක්‍රියාවලි හා භාවිතයන් (Management Processes and Practices)
    • ටෙන්ඩර් ක්‍රියාවලිය සහ කොන්ත්‍රාත් කළමනාකරණය කිරීම  (Management of Tender Process and Contracts)
    • ආනයන සහ අපනයන ක්‍රියාවලිය (Import and Export Procedures)
    • ඉල්ලුම සහ බෙදාහැරීම් කලමකරණය (Demand and Distribution Management)
    • මිලදී ගැනීම් කළමනාකරණය (Purchasing Management)
    • ප්‍රවාහන කළමනාකරණය (Transportation Management)
    • ආයතනික සම්පත් සැලසුම්කරණය (Enterprise Resource Planning (ERP) in Logistics)
    • මුල්‍ය ගිණුම්කරණය (Financial Accounting in Logistics)
    • ස්වාධින ගවේෂණ ව්‍යාපෘතිය (Independent Project)
  •  
    For Whom (කවුරුන් සදහාද):

    කළමනාකරුවන්, විධායකයින්, මිලදී ගැනීමේ හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, විශ්ව විද්‍යාල උපාධිධාරීන් හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්‍යාපනය නිමකර අය.

  •  
    Entry Requirements (සුදුසුකම්):

    අ.පො.ස. උ/පෙ සමත්වීම හෝ අප ආයතනයේ කළමනාකරණ පාඨමාලාවක් සමත්වී තිබීම.

     

  •  
    Duration (පාඨමාලා කාලය):

    අවුරුදු එකයි (ඉරිදා දින පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා).

  •  
    Course Fees (පාඨමාලා ගාස්තු හා ආරම්භය):
     
    ලියාපදිංචි ගාස්තුව - රු. 30,000.00 (නැවත නොගෙවන)
    එක් මෝඩියුලයක් සදහා රු. 10,000.00 - රු.100,000.00 (රු. 10,000.00 x 10)
    මුළු පාඨමාලා ගාස්තුව - රු. 130,000.00
    [සැ.යු- මුලික ගෙවීම වන රු. 40,000.00 පාඨමාලව ආරම්භයට පෙර ගෙවිය යුතුය (ලියාපදිංචි ගාස්තුව + පළමු මොඩියුල ගාස්තුව), ඉන්පසු දෙවන මොඩියුලයේ සිට දසවන මොඩියුලය දක්වා එක් මොඩියුලයක් සදහා රු. 10,000.00 බැගින් ගෙවීම් කල හැක.]
    ISMM හි පාඨමාලා අවසන් කරනලද සිසුන් සදහා 10%ක  වට්ටමක් පිරිනමනු ලැබේ.
    නවක සිසුන් සදහා 5%ක වට්ටමක් පිරිනමනු ලැබේ.
    Commercial බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට පොළි රහිතව වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.
    (කොන්දේසි සහිතයි).
    පාඨමාලා ආරම්භය:
    Batch Commencement  Programme Officer / Programme Executive
    ADPLM/S/C/Sun/1-2024 10 June 2024 Ms. Savidya (0760106575)