• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 112 555 562
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday)

Advanced Diploma in Logistics and Warehouse Management (Sinhala)

Advanced Diploma in Logistics and Warehouse Management-Sinhala (ADLWMS)

ක්‍රම කාර්ය සම්පාදනය සහ ගබඩා කළමනාකරණය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව 

 

  •  
    Course Content (පාඨමාලා අන්තර්ගතයන්):
    • සැපයුම්දාම හා ක්‍රම සම්පාදනය පිළිබද හැදින්වීම (Introduction to Supply Chain and Logistics Management)
    • කළමනාකරණ ක්‍රියාවලි හා භාවිතයන් (Management Processes and Practices)
    • ප්‍රමාණාත්මක විශ්ලේෂණ ශිල්ප ක්‍රම (Quantitative Techniques for Logistics)
    • ආනයන සහ අපනයන ක්‍රියාවලිය (Import and Export Procedures)
    • ඉල්ලුම සහ බෙදාහැරීම් කලමකරණය (Demand and Distribution Management)
    • ගබඩා සහ තොග කළමනාකරණය (Warehousing and Inventory Management)
    • ප්‍රවාහන කළමනාකරණය (Transportation Management)
    • ආයතනික සම්පත් සැලසුම්කරණය (Enterprise Resource Planning (ERP) in Logistics)
    • මුල්‍ය ගිණුම්කරණය (Financial Accounting in Logistics)
    • ස්වාධින ගවේෂණ ව්‍යාපෘතිය (Independent Project)
  •  
    For Whom (කවුරුන් සදහාද):

    කළමනාකරුවන්, විධායකයින්, මිලදී ගැනීමේ හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, විශ්ව විද්‍යාල උපාධිධාරීන් හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්‍යාපනය නිමකර අය.

  •  
    Entry Requirements (සුදුසුකම්):

    අ.පො.ස. උ/පෙ සමත්වීම හෝ අප ආයතනයේ කළමනාකරණ පාඨමාලාවක් සමත්වී තිබීම.

  •  
    Duration (පාඨමාලා කාලය):

    අවුරුදු එකයි (ඉරිදා දින පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)

  •  
    Course Fees & Commencement (පාඨමාලා ගාස්තු හා ආරම්බය):
    1st Instalment 

    Rs.30,000.00  (Registration fee Rs.30,000/= non refundable)

    2nd Instalment

    Rs.30,000.00

    3rd Instalment

    Rs.40,000.00  

    4th Instalment

    Rs.30,000.00

    පාඨමාලා ආරම්බය: 2020 ඔක්තෝම්බර් මස 25 වන දින