• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 112 555 562
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday)

Certificate Course in Government Tender Procedure (Sinhala)

Certificate Course in Government Tender Procedure-Sinhala (GTP)

රජයේ ටෙන්ඩර් ක්‍රියාදාමය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාව

  •  
    Course Content (පාඨමාලා අන්තර්ගතයන්):
    • ලංසු කැදවීමේ අරමුණු
    • ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයන්
    • ලංසු කදවීමේ ක්‍රියාවලිය
    • නිර්දේශිත කමිටු හා එහි කාර්යභාරය
    • ලංසු වර්ග
    • ලංසු ලේඛන සැකසීම
    • ලංසු ප්‍රසිද්ධ කිරීම හා කැදවීම
    • ලංසු ඇගයීමේ ක්‍රියාවලිය
    • පුර්ව සුදුසුකම් පරික්ෂාව
    • බැදුම්කර වර්ග
    • ලංසු ප්‍රදානය හා ගිවිසුම්ගත වීම
    • කොන්ත්‍රාත් ගිවිසුම් හා කොන්දේසි
    • ලංසු ක්‍රියාවලිය තුල පවතින වගකීම හා අභියෝග
    • භාණ්ඩ අපහරණ ක්‍රියාවලිය
  •  
    Entry Requirements (සුදුසුකම්):

    අ.පො.ස. (සා/පෙ) සමත්වීම හෝ ප්‍රසම්පාදන ක්ෂේත්‍රයෙ වසර දෙකක පළපුරුද්ද.

  •  
    Duration (පාඨමාලා කාලය):

    ඉරිදා දින 12යි (පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)

  •  
    Course Fees & Commencement (පාඨමාලා ගාස්තු හා ආරම්බය):
    20,000/= (8,000/=ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව ඈතුළුව)