• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 112 555 562
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday)

Certificate Course in Store Keeping (Sinhala)

Certificate Course in Store Keeping - Sinhala (SKS)

ගබඩාකරණය පිළිබද සතිකපත්‍ර පාඨමාලාව

 

  •  
    Course Content (පාඨමාලා අන්තර්ගතයන්):
    • සැපයුම් කළමනාකරණයේ හා ගබඩාකරණයේ වැදගත්කම
    • සැපයුම් චක්‍රය හා ගබඩා පාලන කාර්යභාරය
    • ගබඩා සංවිධානය හා සැලැස්ම
    • ගබඩා භාරගැනීම්
    • භාණ්ඩ ගබඩාකිරීම
    • භාණ්ඩ නිකුත්කිරීම
    • තොග ගණනය කිරීම
    • භාණ්ඩ වට්ටෝරු පාලනය
    • ගබඩා ගිණුම්
    • ද්‍රවය හැසිරවීම
    • භාණ්ඩ වර්ගීකරණය කෙතුකරණය හා නමවලිගත කිරීම
    • පාවිච්චියට ගතනොහැකි අතිරික්ත භාණ්ඩ අපහරණය
    • ගබඩා භාරකරුගේ යුතුකම් හා වගකීම්
    • කළමනාකරණය
  •  
    For Whom (කවුරුන් සදහාද):

     

  •  
    Entry Requirements (සුදුසුකම්):

    අ.පො.ස. ස/පෙ දක්වා අද්‍යාපනය හදාරා තිබීම, සමත්ව තිබීම හෝ ගබඩාකරණ ක්‍ෂෙත්‍රයේ පළපුරුද්දක් තිබීම.

  •  
    Duration (පාඨමාලා කාලය):

    ඉරිදා දින 7යි (පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)

  •  
    Course Fees (පාඨමාලා ගාස්තු හා ආරම්භය):
    20,000/= (8,000/=ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව ඈතුළුව)
    පාඨමාලා ආරම්භය: 2020 ඔක්තෝම්බර් මස 18 වන දින