• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 112 555 562
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday)

Course in Purchasing Management (Sinhala)

Course in Purchasing Management-Sinhala (PMS)

මිළදී ගැනීම් කළමනාකරණය පිළිබද පාඨමාලාව

  •  
    Course Content (පාඨමාලා අන්තර්ගතයන්):
    • මිළදී ගැනීමේ දෙපාර්තමේන්තුවක සංයුතිය හා සැලැස්ම
    • මිළදී ගැනීමේ පාලනය ඇනවුම් කිරීම, භාර ගැනීමේ පරීක්ෂණය හා බෙදා හැරීම
    • මිළදි ගැනීම් වලට අදාල මුදල් වෙන් කිරීම හා මිළදී ගැනීම් ආර්ථික පිළිවෙත
    • ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය
    • මිළදී ගැනීමේ විවිධ ක්‍රියා මාර්ග
    • ගෙවීම් කිරීම - දේශීය හා විදේශීය සැපයුම් සදහා නීතිමය ක්‍රියාමාර්ගයන්
    • මිළ නියමකිරීමේ ආර්ථික සැලසුම්
    • නැව්ගත කිරීම හා අදාල ලියවිලි
    • මිළදී ගැනීමේ කටයුතු පිලිබදව සාකච්ඡ කිරීම
    • ඉදිරි අවශ්‍යතාවයන් සදහා මිළදී ගැනීම්
    • ප්‍රාග්ධන භාණ්ඩ මිළදී ගැනීම්
    • මුහුදු,ගිනි හා සොර සතුරු ආදියෙන් පැන නගින ව්‍යසනයන් ආවරණය කිරීම සදහා රක්ෂණය
    • වැය අවම කිරීමේ ක්‍රියාමාර්ග
    • පරිඝනක මූලධර්ම
    • කළමනාකරණයේ ස්වභාවය සහ ක්‍රියාදාමය
    • නිෂ්පාදන සදහා අවශ්‍ය ද්‍රව්‍ය මිළදි ගැනීම
    • මුහුදු ප්‍රවාහනය
  •  
    For Whom (කවුරුන් සදහාද):

    මිළදී ගැනීම් ක්‍ෂේත්‍රයේ තනතුරුවල නියැලීමට අපේක්ෂාකරන වුවන් සහ දැනට එම ක්‍ෂේත්‍රයේ නිරතව සිටින අයට.

  •  
    Entry Requirements (සුදුසුකම්):

    අපොස සා/පෙළ සමත්වීම හෝ මිළදී ගැනීම් ක්ෂේත්‍රයට අදාළ වසරක පළපුරුද්ද.

  •  
    Duration (පාඨමාලා කාලය):

    ඉරිදා දින 12යි (පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)

  •  
    Course Fees & Commencement (පාඨමාලා ගාස්තු හා ආරම්භය):
    25,000/= (10,000/=ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුව ඈතුළුව)
    පාඨමාලා ආරම්භය: 2020 ඔක්තෝම්බර් මස 18 වන දින