• Institute of Supply and Materials Management
Need Help?: Call: +94 112 555 562
  • Mail Us On
  • info@ismm.edu.lk
  • Mon - Fri: 8.30am To 4.30pm
  • Sat : 8.30am To 12.30pm | Sun 8.30am To 4.30pm
  • (Wednesday Holiday)

Advance Certificate in Supply Chain Management (Sinhala)

Advance Certificate in Supply Chain Management-Sinhala (ACSCM)

සැපයුමදාම කළමණාකරණය පිළිබද උසස් සහතිකපත්‍ර පාඨමාලාව

  •  
    Course Content (පාඨමාලා අන්තර්ගතයන් (මොඩියුල 10)):
    • සපයුම්දාම කළමනාකරණය හා මිලදී ගැනීමේ මූලදර්ම
    • කළමනාකරණ මූලදර්ම හා විවිද කළමනාකරණ ක්‍රියාවලි
    • මිලදී ගැනීමේ කළමනාකරණය
    • ගිවිසුම් කළමනාකරණය හා සපයුම්දාම කලමකරණයට අදාල නීතිමය කටයුතු
    • නාවික හා නිශ්කාෂණ කටයුතු
    • ගබඩා හා ගබඩංගන කලමකරණය
    • මුල්‍ය කළමනාකරණය
    • තොග පාලනය
    • සපයුම්දාම කලමකරණයට අදාළ පරිගණක ක්‍රියාවලිය හා ව්‍යාපාර සන්නිවේදනය
    • සංක්‍යනය
  •  
    For Whom(කවුරුන් සදහාද):

    කළමනාකරුවන්, විධායකයින්, මිලදී ගැනීමේ හා සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ වෘත්තිකයන්, විශ්ව විද්‍යාල උපාධිධාරීන් හෝ වෘත්තීය සුදුසුකම් අපේක්ෂා කරන පාසල් අද්‍යාපනය නිමකර අය.

  •  
    Entry Requirements(සුදුසුකම්):

    අපොස උ/පෙ විෂයන් 3ක් සමත්විම හෝ අප ආයතනය මගින් පවත්වනු ලබන කළමනාකරණ මට්ටමේ පාඨමාලාවකින් සමත්වි තිබිම.

  • Duration (පාඨමාලා කාලය):

    වසර 1යි (ඉරිදා දින පෙ.ව 09.00 සිට ප.ව 04.30 දක්වා)

  •  
    Course Fees(පාඨමාලා ගාස්තු):
    1st Instalment 

    Rs.35,000.00  (Registration fee Rs.35,000/= non refundable)

    2nd Instalment

    Rs.20,000.00

    3rd Instalment

    Rs.20,000.00  

    4th Instalment

    Rs.20,000.00

    පාඨමාලා ආරම්බය: 2020 ඔක්තෝම්බර් මස 11 වන දින